Day archives: සැප්තැම්බර් 28th, 2021

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන ********************************************* යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන (28.09.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala) යාල ජාතික වනෝද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙකු හෝටලයක් ඉදිකිරීම …

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් ********************************************* සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් (28.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. පසු ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු …

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් ********************************************* කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් (27.09.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බව ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා. මේ අතර එන්නත්කරණයේදී ළමයින් හඳුනාගැනීම පහසුවීම සඳහා …

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් ********************************************* සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් (27.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala) ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා. …

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් ********************************************* කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් (27.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා. බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි. මේ …