Day archives: සැප්තැම්බර් 16th, 2021

ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත්

ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත් ********************************************* ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත් (16.09.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala) මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (15) පුද්ගලයින් එක් ලක්ෂ දහ තුන්දහස් දහතුන්දෙනෙකුට (1,13,013) එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 41,387 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 66,094 කට ලබාදී ඇති …

පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි

පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි ********************************************* පොලිසිය හම්බන්තොට නගරාධිපති සොයයි (16.09.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා. නගරාධිපතිවරයා සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය …