Day archives: සැප්තැම්බර් 17th, 2021

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ? ********************************************* ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ? (17.09.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීම සම්බන්ධයෙන් වගකීම පටවන ඉංජිනේරුවා කවුරුන්දැයි හෙළිදරව් නොකරන්නේ දත්ත පද්ධතිය …

සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි

සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි ********************************************* සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි (17.09.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා. වීඩියෝ …

සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ

සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ ********************************************* සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ (17.09.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala) ‘ලංකා සතොස’ වෙළඳසැල් ජාලය වෙත වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද සුදුලූනු කිලෝ 54,860 ක් අන්තර්ගත වූ බහාලුම් දෙකක් (2) තෙවන (3) පාර්ශවයකට විකිණීමේ ජාවාරමට ඍජු ව වගකිව යුතු ඉහළ පෙළේ නිලධාරීන් …

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා ********************************************* නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා (17.09.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala) රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වයිරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි …

වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක්

වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක් ********************************************* වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක් (17.09.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala) මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ …

21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17)

21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17) ********************************************* 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17) (16.09.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) ලබන 21 වනදා රට විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (17) පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය …

සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ

සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ ********************************************* සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ (16.09.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ මුදල් ගසා කෑමේ සිද්ධිය වැනි තවත් එවැනිම සුව සේවාවක ප්‍රතිලාභ මෙරටට ලැබීම, ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ මඩිය තර කර ගැනීමේ පටු අරමුණ ඇතිව යට ගැසීමේ සුදානමක් පිළිබඳව ද …

හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි

හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි ********************************************* හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි (16.09.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් අවදානම් තත්ත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සිදුකළ හෙළිදරව්වත් සමඟ රජය එම තත්ත්වය පාලනය කිරීමට …