Monthly archives: ජූනි, 2023

තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ්

තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ් තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ් (31.05.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට සූචී ගම්මානය පාරේදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පසුගිය 21 වන දින වෙඩි තබා ඝාතනය කල 19 හැවිරිදි සැකකරු ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට …

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ්

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ‘බුල්ලා’ ගේ ගෝලයෝ 2 ක් රිමාන්ඩ් (31.05.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala) මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බුල්ලා’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට …

ඉන්ධන මිල සංශෝධනය අද (31)

ඉන්ධන මිල සංශෝධනය අද (31) ඉන්ධන මිල සංශෝධනය අද (31) (31.05.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala) මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. ගතවූ මාස 05 තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 30 මධ්‍යම රාත්‍රියේ දීයි. එහිදී, ඔක්ටේන් 92 …

තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක්

තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක් තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක් (31.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala) තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම ගැන නීතිපතිවරයාට සලකා බලන ලෙස ඉල්ලා ඇති බවයි …

අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි

අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි (31.05.2023 – 7:17 +0530 – hirunews.lk/sinhala) ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා. මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ …