Monthly archives: සැප්තැම්බර්, 2021

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි ********************************************* ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි (06.09.2021 – 05:36 +0530 – hirunews.lk/sinhala) = ‘සුනිල් පෙරේරා 1952-2021’ කණ්ඩායම් සංගීතයේ අනභිභවනීය නියමුවාණෙනි ඔබට සුභ ගමන් = ‘අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා’ මෙලොව එළිය දකින්නේ 1952 වසරේ සැප්තැම්බර් 14 වන දින මොරටුවේදි යි. හිටපු යුධ හමුදා …

කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය

කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය ********************************************* කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය (05.09.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් වැලදී රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණි තම සහෝදරියට අඩම්තේට්ටම් කළ සහෝදරයෙකු පිළිබද පුවතක් අප මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළා. සහෝදරයාගේ ආසාධාරණයන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අදාල කාන්තාවට ඇගේ නිදි පැදුර ද අහිමි …

නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට

නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට ********************************************* නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට (05.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala) එහි විශේෂඥ කමිටුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ රට වසා දැමීමේ ක්‍රමවේදයේ පුර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට නම් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 18 වනදා දක්වා හෝ …

ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි ********************************************* ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි (05.09.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala) දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ‘ඌරුවරිගේ වන්නිලඇත්තන්’ගේ බිරිඳ වන ‘ඌරුවරිගේ හීන් මැණිකා’ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොරෝනා වයිරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට ඇය 64 වන වියේ පසු වුනා. ඇය එක් (1) …

සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව වෛද්‍යවරුන් කියයි

සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව වෛද්‍යවරුන් කියයි ********************************************* සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව වෛද්‍යවරුන් කියයි (04.09.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala) සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා. …

ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග ********************************************* ප්‍රහාරය හෙළා දැකීමට පෙර ‘වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා’ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග (04.09.2021 – colombotoday.com) බොදු බල සේනා සංවිධානය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘සමස්ත ලංකා ජමයතුල් …

සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ්

සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ් ********************************************* සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ් (04.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි ‘පුංචි සිතුල්පව්ව චෛත්‍යය ගර්භය’ට හානි කර, එහි තිබූ නිධන් වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හත්දෙනා (7) ම මේ මස 7 …

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක්

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක් ********************************************* පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක් (03.09.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk) ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල රජයේ දැඩි නියාමනයක් යටතේ මෙරටට ගෙන්වන සහ භාවිත කෙරෙන පසුබිමක ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල කූඨ ලෙස අලෙවිකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට ‘අද දෙරණ …

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා ********************************************* වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා (03.09.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala) පාසල් ළමයින් සඳහා ලබාදීමට සුදුසුම එන්නත ෆයිසර් එන්නත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයින් යෝජනා කර ඇති බැවින් වෙනත් වයස් කාණ්ඩවල පුද්ගලයින් …

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක් ********************************************* රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක් (03.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ සිට වවුනියාව බන්ධනාගාරය වෙත අදාළ ජේලර්වරයා …