Monthly archives: ජූලි, 2025

‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට

‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට (13.07.2025 – 09:52 +0530 – sinhala.adaderana.lk) ‘තහනම් පිරමිඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය …

ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට

ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට (12.07.2025 – hirunews.lk) ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා මියගොස් තිබෙනවා. සිදුවීම කටාන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ. අවුරුදු 15 ක දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි කටාන පොලිසිය …

‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි

‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි ‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි (12.07.2025 – hirunews.lk) පුද්ගලයින් 260 කට මරු කැදවූ ‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ මෙම ගුවන් අනතුරට පෙර යානයේ ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’ යානය කඩා වැටීමට හේතුවී ඇති …

2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ 2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ (11.07.2025 – hirunews.lk) 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිපල ලබාගත හැකියි. ප්‍රතිඵළ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් …

‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත්

‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත් (10.07.2025 – hirunews.lk) මලයාසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා. ඒ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් …

‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට

‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට ‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට (09.07.2025 – hirunews.lk) ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ …

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක් නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක් (09.07.2025 – hirunews.lk) විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කළා. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය …

රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට (07.07.2025 – hirunews.lk) රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා, එය ලබාගැනීමේ සිද්ධියකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. …

පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි (06.07.2025 – hirunews.lk) ‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ (ICTA) විසින් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය’ තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බව නිවේදනය කරනු ලබනවා. 2025 ජුලි …

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල (06.07.2025 – 05:23 +0530 – sinhala.adaderana.lk) කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ. ඔවුන් තිදෙනා (3) ත්‍රිරෝද රථයකින් ගමන් …