වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න
වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න (17.07.2025 – hirunews.lk) වලස්මුල්ල – වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි 11 වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත අද (17) ගොඩ ගැනුණා. ඒ මියගිය පුද්ගලයාගේ බිරිද පොලිසියට කළ පාපොච්චාරණයකට අනුවයි. 58 හැවිරිදි අදාළ පුද්ගලයා …