තලංගම පොලිසියෙන් ව්‍යාපාරිකයකුට තර්ජන
තලංගම පොලිසියෙන් ව්‍යාපාරිකයකුට තර්ජන තලංගම පොලිසියෙන් ව්‍යාපාරිකයකුට තර්ජන (26.07.2025 – hirunews.lk) බත්තරමුල්ල, පැලවත්තේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුට දිගින් දිගටම තලංගම පොලිසියෙන් කෙනෙහිලිකම් සිදුවන බව කියමින් එම හෝටල් හිමියා චෝදනා කරනවා. තමන් කිසි වැරැද්දක් නොකර පසුගිය දිනක අත්අඩංගුවට ගෙන නිදහස් කෙරූ බවයි ඔහු පවසන්නේ. එමෙන්ම පොලිසිය නොමිලේ ආහාරපාන ඉල්ලාගෙන එන අවස්ථාවල එම ආහාරපාන ලබා නොදීම හේතුවෙන් …