AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන්
AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන් AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන් (02.07.2025 – hirunews.lk) ‘ඒ.අයි. තාක්ෂණය’ පිළිබද ලොවම අවධානයට ලක්කර ඇති පසුබිමක එම තාක්ෂණය අවභාවිත කරමින් සිදුකරනු ලබනවා. ජාවාරම් පිළිබද පැමිණිලි බොහෝමයක් වාර්තා වී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා. ඒ අනුව පුද්ගල කටහඩ ‘ඒ.අයි. තාක්ෂණය’ ඔස්සේ සමාන ආකාරයෙන් සකස් කර ‘වට්ස්ඇප්’ ඔස්සේ මුදල් …