පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි (06.07.2025 – hirunews.lk) ‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ (ICTA) විසින් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය’ තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බව නිවේදනය කරනු ලබනවා. 2025 ජුලි …