Day archives: ජූලි 29th, 2025

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි (29.07.2025 – hirunews.lk) ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48 ක සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බවයි. …

මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ‘විදුලි වාහන’ තොගයක් රේගුවේ සිරවෙයි

මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ‘විදුලි වාහන’ තොගයක් රේගුවේ සිරවෙයි මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ‘විදුලි වාහන’ තොගයක් රේගුවේ සිරවෙයි (28.07.2025 – hirunews.lk) මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වූ චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ගෙන ඇති බව වාර්තා වෙනවා. රේගුව කිලෝවොට් 100 ක මෝටර් ධාරිතාවක් ප්‍රකාශයට පත් කර ඇතත්, …