‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි
‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි ‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි (12.07.2025 – hirunews.lk) පුද්ගලයින් 260 කට මරු කැදවූ ‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ මෙම ගුවන් අනතුරට පෙර යානයේ ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’ යානය කඩා වැටීමට හේතුවී ඇති …