‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට

‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට


‘තහනම් පිරමීඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට

(13.07.2025 – 09:52 +0530 – sinhala.adaderana.lk)

‘තහනම් පිරමිඩ යෝජනා ක්‍රම’ ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

‘අහෝ දුකකි, පිරමිඩ උගුලකි’ යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව ‘තහනම් පිරමිඩ යෝජනා ක්‍රම’ පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.


ප්‍රභාකරන් එදා මේ තීරණය ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නෑ | ඉඳුරාගාරේ හිමිගෙන් සැර කතාවක් (13.07.2025)

+


සෙවලයෝ කාලකණ්ණී ටිකක් ඉන්නවා | මුතුගල සර් හොඳටම ෆයර් වෙලා | සභාවට ඇඬෙන්න අමතපු ඇමතිල්ල (13.07.2025)

+


මේ පවුකාර වැඩේ කරන්න එපා හරිනි (10.07.2025)

+


ලංකාවේ සියලු ජීව දත්ත රැස් කරන්න ඉන්දියාවේ ටෙන්ඩර් කැදවයි! පුනරුදයන්ගේ ඉන්දියානු අමුඩෙ විමල් ගලවයි! (13.07.2025)

+

ගහෙන් වැටුන ලංකාවට ඇන්න ගොනා කවුද?…. විමල්ගෙන් දැන ගන්න! (12.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *