Monthly archives: මැයි, 2025

තරුණයෙකුට පහරදුන් පොලිසියේ 6 කට රුපියල් ලක්ෂ 12 ක වන්දි ගෙවන්නැයි නියෝග

තරුණයෙකුට පහරදුන් පොලිසියේ 6 කට රුපියල් ලක්ෂ 12 ක වන්දි ගෙවන්නැයි නියෝග තරුණයෙකුට පහරදුන් පොලිසියේ 6 කට රුපියල් ලක්ෂ 12 ක වන්දි ගෙවන්නැයි නියෝග (24.05.2025 – hirunews.lk) 2012 වසරේ තඹුත්තේගම පොලිසියට එරෙහිව විරෝධතා පාගමනකට සහභාගි වුනේ යැයි තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී වධ හිංසා කිරීම තුළින් එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් …

හෙළ සිනමාවේ නිලි රැජිණ, මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිලි රැජිණ, මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි හෙළ සිනමාවේ නිලි රැජිණ, මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි (24.05.2025 – hirunews.lk) හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ෴ අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරු 05:00 ට ඇයගේ …

අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට (23.05.2025 – hirunews.lk) රුපියල් ලක්ෂ 40 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ‘නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු (1) ඇතුලු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ …

කොළඹ ප්‍රදේශ කිහිපයකට 25.05.2025 දින පැය 12 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට 25.05.2025 දින පැය 12 ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට 25.05.2025 දින පැය 12 ක ජල කප්පාදුවක් (23.05.2025 – hirunews.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (25) පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, උදෑසන 08 සිට …

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව හූ කියා පලවා හරී (21.05.2025 – news19.lk) ‘ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ’ සහ එහි පරිපාලන අංශය භාරව සිටි ‘තනූජා ආරියරත්න’ යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ කියා පන්නා දමා තිබෙනවා. රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ …

‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප

‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප ‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප (20.05.2025 – dasathalankanews.com) පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, ‘හයේෂිකා ප්‍රනාන්දු’ නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට …

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී ටී-56 ගිනි අවියක් සොයාගනී (20.05.2025 – hirunews.lk) හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් විසින් තම නිවසට ටී-56 ගිනි අවිය රැගෙන යනු දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබෙනවා. පසුව වැල්ලවත්ත පොලිසිය මෙම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර …

ජනාධිපතිගේ කතාවෙන් කියන්නේ රණවිරුවන් යුද්ද කිරීමෙන් කලේ වරදක් බවයි.. – උදය ගම්මන්පිල

ජනාධිපතිගේ කතාවෙන් කියන්නේ රණවිරුවන් යුද්ද කිරීමෙන් කලේ වරදක් බවයි.. – උදය ගම්මන්පිල ජනාධිපතිගේ කතාවෙන් කියන්නේ රණවිරුවන් යුද්ද කිරීමෙන් කලේ වරදක් බවයි.. – උදය ගම්මන්පිල (20.05.2025 – 16:40 +0530 – lankacnews.com) ‘පිවිතුරු හෙළ උරුමය’ පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ මෙම අදහස් පල කලේය : “කොටි බෙදුම්වාදින් තරහ වේවි …

වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ මුදලට විකිණුනු විහාරාධිපති ශ්‍රමණවේශධාරියාගේ ‘ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය’ අත්හිටුවයි

වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ මුදලට විකිණුනු විහාරාධිපති ශ්‍රමණවේශධාරියාගේ ‘ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය’ අත්හිටුවයි වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ මුදලට විකිණුනු විහාරාධිපති ශ්‍රමණවේශධාරියාගේ ‘ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය’ අත්හිටුවයි (20.05.2025 – hirunews.lk) = පන්සලේ ‘සිහිනය’ පෙන්වූවාට විහාරාධිපති හිමිගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවයි = පාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන් විසින් දරන ලද දේවමැදි …

කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග (19.05.2025 – hirunews.lk/sinhala) කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) පොලිසියට නියම …