ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල
ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල (15.04.2025 – 20:45 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ – පලෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වලට කඩා වදින සංවිධානාත්මක පිරිසක් එම භූමිවල ඇති වැලි නිධි බලහත්කාරයෙන් කපා රැගෙන යන බව, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කරගත්තා. එහි සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන් …