මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක්
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක් මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක් (27.04.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සඳහන් කරන්නේ 2020 වසරේ නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ විරෝධතාවත් සමඟ ඇති වු සිදුවීම ඇතැම් පුද්ගලයින් යට ගැසීමට උත්සහ දරන බවයි. කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස හා කොරෝනා ආසාදනය වූ රැඳවියන්ට …