Monthly archives: අප්‍රේල්, 2022

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම්

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම් ********************************************* අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම් (14.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුදු උදාවෙන් පසුවත් බොහෝ පිරිස් පැමිණීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (14) දිනයේ දිවයිනට …

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් ********************************************* විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් (14.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඊට අදාළව …

ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන්.. – බොදු බල සේනා..

ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන්.. – බොදු බල සේනා.. ********************************************* ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන්.. – බොදු බල සේනා.. (13.04.2022 – 16:40 +0530 – lankacnews.com) බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි මේ වනවිට අරගලය මුවාවෙන් ‘ඉස්ලාම් අන්තවාදය’ සාධාරණීකරණය කිරීමේ මෙහෙයුමක් මෙන්ම බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය …

අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි

අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි ********************************************* අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි (13.04.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරිමට සුදානම් නොමැති බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත තරුණ පිරිස් ප්‍රකාශ කළා. ඒ රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපේක්ෂා කරන …

ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල

ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල ********************************************* ලිට්රෝ ගෑස් බෙදා හැරීම දින 5 කට නවතී – ජනතාව තවමත් පෝලිම්වල (13.04.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala) සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් හෝරා කිහිපයක් පමණ ඉතිරිව තිබියදීත් ජනතාව ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින ආකාරය …

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022 ********************************************* සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022 • පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම : අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 2:17 තත්පර 17 සිට අපර භාග 3:05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම බ්‍රහස්පතින්දා පූර්ව භාග 2:17 තත්පර 17 ට සිදු කළ මැනවි. …

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි

CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි ********************************************* CID යට එන්න කාදිනල් හිමියන්ට ආයාචනා කරන බව ආරක්ෂක ලේකම් කියයි (12.04.2022 – 23:15 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට උන්වහන්සේට …

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක්

මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් ********************************************* මහ සඟ රුවන පා ගමනක – ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් (12.04.2022 – 22:32 +0530 – hirunews.lk/sinhala) කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කළ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දුන්නේ පවතින ආණ්ඩුව ඉවත් වී …

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි

ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි ********************************************* ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි (12.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලු‍ මුවදොරදී ආරම්භ කළ විරෝධතාවට සහාය පලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක අදත් (12) විරෝධතා පැවැත්වුනා. නීතිඥවරුන් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට අද (12) දහවල් පාගමනින් ගාලු‍ මුවදොරට …

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි

විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි ********************************************* විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවෙයි (12.04.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (12) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ විදේශ ණය පියවීම් …