Monthly archives: අප්‍රේල්, 2022

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [15]

• අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘බුදු දහමට විරුද්ධ මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න !.එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර +++++++++++++++++++++++++++++++++++ YouTube : Dew Suwa Sewa – Europe YouYube : Vishwa Dhyana +++++++++++++++++++++++++++++++++++ To Download YouTube Videos : Install ‘Easy Youtube Video Downloader Express’ …

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි ********************************************* අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි (19.04.2022 – 00:01 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 338 …

බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි

බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි ********************************************* බැසිල් – ආටිගලගේ විදෙස් ගමන් තහනමට උසාවිය බෑ කියයි (18.04.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala) හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගලට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙස සිදුකළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළා. අදාළ ඉල්ලීම සිදුකර …

ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක් ********************************************* ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම යළි අරඹයි – ඉන්ධන මිල වැඩි නොකරන බවට පොරොන්දුවක් (18.04.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala) ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමුව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව එහි උසස් නිලධාරියෙකු හිරු …

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති ********************************************* ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති (18.04.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව IMF වැඩසටහනකට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නව කැබිනට් …

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි ********************************************* පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි (18.04.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala) නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව අද (18) පෙරවරු 10:30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී මෙම මන්ත්‍රීවරුන් නව අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දෙනු ඇති. ජනාධිපති …

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ********************************************* අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව (18.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු දූත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව …

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි ********************************************* පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි (17.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පාසල්වල ඉගැන්වීමේ කාලසීමාව අමතර පැයකින් (1) දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා. මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පවතින සීමිත කාලසීමාව සැළකිල්ලට ගෙන ඉදිරි පාසල් වාරයෙ …

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි ********************************************* ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි (17.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75 කින්. මේ …

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි ********************************************* විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි (17.04.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala) හෙට (18) සිට නැවත රාත්‍රියේ විදුලිය කැපේ. දිවයිනට පැමිණ ඇති ගල් අගුරු නෞකා දෙකක් (2) මුදල් නොගෙවීම හේතුවෙන් ආපසු හරවාගෙන යාමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ …