ඩෙල්ටා ප්රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි
ඩෙල්ටා ප්රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි ********************************************* ඩෙල්ටා ප්රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි (05.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) ඩෙල්ටා ප්රභේදය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක (2) ශ්රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් මහතා ප්රකාශ කළා. ඒ, බී.බී.සී. …