Day archives: ජූලි 10th, 2021

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය ********************************************* කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය (10.07.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala) කොළඹ හයිඩ්පාර්ක් ප්‍රදේශයේදී අද (10) දහවල් මෝටර් රථයක් අනතුරට ලක්වූවා. එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් සුපිරි වෙළඳසැලේ වීදුරුව කඩාගෙන එතුළට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරින් වෙළඳසැලට සහ මෝටර් රථයට දඩි අලාභහානි සිදුව …

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි ********************************************* විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි (10.07.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා අද (10) අළුයම පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 475,000 කට බලපෑම් එල්ල වී තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි බිඳ වැටීමේ ප්‍රධාන සිද්ධි 12,000 ක් පමණ වාර්තා වී ඇති …

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් ********************************************* සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් (10.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. මෙහි …