Day archives: ජූලි 4th, 2021

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන ********************************************* යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන (04.07.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දිමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය කටයුතු කලා. පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් නොරොච්චෝලය …

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ ********************************************* ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ (03.07.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 18 ක්. කෙසේවෙතත් කොවිඩ් 19 වසංගත තත්වය …

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ********************************************* වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ (03.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) තම වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර කාබනික පොහොර භාවිතය දිරිගන්වමින් ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ කාබනික …