Day archives: ජූලි 16th, 2021

කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක

කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක ********************************************* කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක (16.07.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala) රට තුළ මේ වන විට පවතින පොහොර හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිනවා. ඔවුන් දිනෙන් දින උද්ඝෝෂණ පවත්වමින් ඉල්ලා සිටින්නේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා …

ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි

ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි ********************************************* ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි (16.07.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala) අද (16) සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට …

දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් ********************************************* දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් (16.07.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමෙරිකාවේ අවධානය යොමුකරන බව මෙරට ඇමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ යැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හා ඇමෙරිකානු …

නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා

නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා ********************************************* නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා (15.07.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala) වත්තල මාබෝල නගර සභාවේ නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ අද රුපියල් ලක්ෂ දෙකක (2) ඇප මත මුදා හැරුණා. පසුගිය 07 වනදා නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ වත්තල මාබෝල නගර සභාවට පැමිණ ඇත්තේ සිය …

මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි

මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි ********************************************* මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි (15.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ 4 කින් හමුවී තිබෙනවා. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදුකළ නවතම ප්‍රභේද පරීක්ෂාවට අනුවයි. කොළඹ නගර සීමාව, පිලියන්දල – මිරිස්වත්ත, කිලිනොච්චිය සහ …

දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්

දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක් ********************************************* දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක් (15.07.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala) මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනකදි ලබාදුන් වැඩිම කොරෝනා එන්නත් ප්‍රමාණය ඊයේ (14) වාර්තා වුණා. ඒ අනුව ඊයේ (14) දිනයේදි එන්නත් මාත්‍රා 3,84,763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් …