Day archives: ජූලි 30th, 2021

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන්

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන් ********************************************* තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන් (30.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – රක්වාන ප්‍රදේශයෙන් හමුවූ තවත් විශාල නිල් මැණික් පොකුරක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා. කිලෝග්‍රෑම් 80 ක් බරැති මෙම නිල් මැණික් පොකුර, එහි හිමිකරුවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන …

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු ********************************************* අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු (30.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පසුගියදා අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ අනුව මේ …

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ ********************************************* අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ (29.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල රෝහල් ගතවන කොරෝනා ආසාදිතයින් අතරින් 75% ක්ම කිසිදු කොරෝනා එන්නතක් ලබාගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන …

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක්

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක් ********************************************* එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක් (29.07.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර ක්‍රියාත්මක කෙරුණු ජෛව බුබුලෙන් මිදී රාත්‍රී කාලයේ එංගලන්තයේ ඩරම් නගරයේ වීථි පුරා සැරිසැරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා (3) අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් …

උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්

උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ********************************************* උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (29.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala) යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණුඩුවට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (29) ක්‍රියාත්මකයි. මේ අතර …