Day archives: ජූලි 15th, 2021

නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර

නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර ********************************************* නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර (15.07.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala) නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරීමේ කටයුතු මේ මස අගදී ආරම්භ වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ අදාළ නගර 100 අලංකරණය කර එකවර සංවර්ධනය කිරීමට නියමිත බවයි. …

ගව ඝාතන තහනම යළි කරලියට

ගව ඝාතන තහනම යළි කරලියට ********************************************* ගව ඝාතන තහනම යළි කරලියට (14.07.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala) මෙරට තුල ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ සහතිකය හිමිවී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ අදාළ පනත් කෙටුම්පත, අනුමැතිය සඳහා ඉදිරි සති කිහිපය තුල අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි. බුද්ධ …

විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක්

විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක් ********************************************* විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක් (14.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala) මෙරට විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ හා අවිධිමත් සේවා අංශයේ සේවයේ නියුතුවූවන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලක් සැකසීමේ මූලික ලියවිල්ල සැකසීමට සේව්‍ය සම්මේලනය, වෘත්තීය සමිති සහ …

සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි

සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි ********************************************* සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි (14.07.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala) පසුගිය මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් සිදුවූ පරිසර හානිය හා ධීවරයින්ට සිදු වූ අලාභයට වන්දි ගෙවීම සඳහා ශ්‍රී …