ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ********************************************* ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට (06.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය …