එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…
එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි… ********************************************* එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි… (14.07.2021 – 10:00 +0530 – lankacnews.com) එකම පවුලේ පස්දෙනෙකු (5) කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සදහන් කරයි. ලොව වෙනත් කිසිම රටක …