Day archives: ජූලි 7th, 2021

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි ********************************************* ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි (07.07.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සඳහා වන පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් …

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට ********************************************* නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට (07.07.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala) නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බදුල්ල – බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් අද (07) බදුල්ල – බෝගහකුඹුර පොලීසියට …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [11]

+++++++++++++++++++++++++++++++++++ • අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘බුදු දහමට විරුද්ධ මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න !.එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර +++++++++++++++++++++++++++++++++++ YouTube : Dew Suwa Sewa – Europe YouYube : Vishwa Dhyana +++++++++++++++++++++++++++++++++++ Download & Install ‘4K Video Downloader’ to download Videos (and …

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම ********************************************* හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම (06.07.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප ඊයේ (05) අනාවරණය කලේ සැමියාගෙන් වෙන්ව ජීවත්වන කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ෆේස් බුක් හරහා හදුනාගත් 31 හැවිරිදි පුද්ගලයෙකු විවිධ බලපෑම් එල්ල කරන ආකාරයයි. පසුගිය දිනක අදාල පුද්ගලයා …

නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් ********************************************* නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් (06.07.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ දැනුම්දීමක් අනුව ජනතාව විශාල වශයෙන් ඒකරාශීවන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව පොලිස් මූලස්ථානය අද (06) දැනුම් දුන්නා. පොලිස්පතිවරයා වෙත සෞඛ්‍ය …

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් ********************************************* ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් (06.07.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට …