රජයේ ඇතැම් ප්රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා
රජයේ ඇතැම් ප්රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා ********************************************* රජයේ ඇතැම් ප්රධානීන් ඉස්ලාම් අන්තවාදීන්ට නතු වෙලා (13.04.2021 – aruna.lk) රාජ්ය ආයතන මුල්පුටුවල සිටින ඇතැම් ප්රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද …