පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට (04.08.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, අයුතු …