පොලිස්පති කවුද ? පොලිස්පති කියයි
පොලිස්පති කවුද ? පොලිස්පති කියයි ********************************************* පොලිස්පති කවුද ? පොලිස්පති කියයි (29.11.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala) හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් …