මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක්
මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක් ********************************************* මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක් (06.09.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනමාධ්‍ය දිගින් දිගටම තමන් සිදුකරන ප්‍රකාශ වැරදි ලෙස අර්ථ ගන්වමින් පළ කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥවරියක වන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. ඇය චෝදනා කරන්නේ තමන් අන්තර්ජාලය ඔස්සේ විනාඩි 40 ක් පුරා …