මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක්
මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක් ********************************************* මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක් (16.01.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ගමන් ගන්නා වාහන වලින් අද (16) දහවල් 12 සිට ගාස්තු අයකිරීම ආරම්භ කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂක නිහාල් ලොඩිවික් ප්‍රකාශ කළා. ඒ, අනුව ඕනෑම අන්තර් හුවමාරු දෙකක් (2) අතර …