සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි
සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි ********************************************* සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි (01.02.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කළා. එහි ඇතුළත් කොන්දේසි නැවත සලකා බලන ලෙස ජනාධිපතිවරයා, විදුලිබල …