මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට
මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට ********************************************* මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට (09.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද පෙරේදා (07) …