ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි
ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි ********************************************* ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි (16.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala) ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ …