Monthly archives: පෙබරවාරි, 2023

විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම්

විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් (09.02.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala) විදුලි ගාස්තු ඉහළ නොදමන්නැයි පාර්ශව රැසක් මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ඊයේ (08) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති මහජන උපදේශනයේ දී අදහස් දක්වමින්. එහි දී වානිජ මණ්ඩල …

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි (08.02.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala) ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ‘දිනේෂ් ෂාෆ්ටර්’ගේ මරණය සිදුව ඇත්තේ ‘සයනයිඩ්’ ශරීරගත වීමෙන් බව අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණා. එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව …

කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ

කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ (08.02.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala) රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා. …

වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක

වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක (08.02.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala) රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළ කරමින් අද (08) උදෑසන 8 සිට හෙට (09) උදෑසන 8 දක්වා පැය විසි හතරක (24) සංකේත වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. …

‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි

‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි ‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි (07.02.2023 – 07:19 +0530 – sinhala.asianmirror.lk) රුදුරු ඝාතනයක ගොදුරත් බවට පත්වූ උතුම් මානුෂීය ගුණාංගවලින් පිරි තම පුතණුවන්ගේ මරණය පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින මෙම …

වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (07.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala) බොරු සාක්ශි නිර්මානය කරමින් තමන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බොරු සාක්ෂි නිර්මාණය කර වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රදවා තැබීම …

සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම

සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම (07.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා නිසි …

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (06.02.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala) අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන් විසින් කැඳවන දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් …

අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා

අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා අරණායක ත්‍රිපුද්ගල මරණයක් – පියා සහ දරුවන් දෙදෙනා (06.02.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala) අරණායක – ගොඩිගමුව ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. පොලිසියට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනුණා. ඒ අසලම තිබී ජීවිතක්ෂයට පත්ව සිටි දරු දෙදෙනාගේ (2) ද …

මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි

මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි (05.02.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala) මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ලේ අද (05) පැවති ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ …