Monthly archives: ජනවාරි, 2023

08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි

08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි 08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි (31.01.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala) නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ලබන 08 වනදා තම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්තව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ‘ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය’ පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න කොළඹ අද (31) පැවති මාධ්‍ය …

සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක

සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා අබාධිත රණවිරු බිරිඳක් නිහඬ විරෝධයක (31.01.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala) වසර 22 ක පූර්ණ සේවා කාලයකින් පසුව විශ්‍රාම ලබා සිටියදී මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07 කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නො ලැබීම පිළිබඳ පවසමින් රණවිරු …

වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා

වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා (31.01.2023 – divaina.lk) මහියංගණ දෙහිගොල්ල ග්‍රාමයේ ඊයේ (30 දා) අලුයම නිවසකට වනඅලි ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ නිවැසියන් ජීවිත ආරක්ෂාව පතා …

පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින්

පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින් පොලිස් පරීක්ෂණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නොසතුටින් (30.01.2023 – 19:32 +0530 – hirunews.lk/sinhala) මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ …

වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි

වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි (30.01.2023 – 13:09 +0530 – ada.lk) ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී “උඹලා වතුර කැපුවා මදිවට, බිලක් දෙන්නත් එනවද යකෝ?” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල …

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින්

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින් (30.01.2023 – dinamina.lk) = මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනාත්මක ඇමතුම් ආවේ ඩුබායිවලින් – දුරකතනයේ හිමිකරු ඩුබායිවල ඉන්න බලපිටියේ කුඩුකාරයෙක් ! – තවත් අයට ඇමතුම් ගත්තාදැයි විමර්ශන = මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනකුට (3) මේ වන විට ලැබී ඇති තර්ජනාත්මක දුරකතන ඇමතුම් සහ …

මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් පසු 489 දෙනෙකු අත්අඩංගුවට (29.01.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) අලුයම 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව …

හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි

හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගයයි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි (29.01.2023 – 07:57 +0530 – lankaleadnews.com) මෙවර පළාත් පාලන ඡන්දයේදී ප්‍රතිඵල එන විට හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්, එම ජයග්‍රහණය …

උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක (28.01.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala) මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව, එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට …

15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ්

15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ් 15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ් (28.01.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala) පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි සිය දියණිය ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවක, ඇතුළු 6 දෙනෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. …