Monthly archives: දෙසැම්බර්, 2022

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට (30.12.2022 – 21:00 +0530 – sinhala.adaderana.lk) ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු …

2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ

2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ 2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ (30.12.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) ලබන වසරේ ජනවාරි පළමුවැනිදා (2023.01.01) සිට බල පැවැත්වෙන පරිදි ‘කොන්සල් සේවා ගාස්තු’ කිහිපයක් වෙනස් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් …

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන (30.12.2022 – dinamina.lk) ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසානභූමියේ අපරාධයට ලක් වී සිටි මෝටර් රථය අසල සිට ඉක්මනින් ඉවත්ව ගිය පුද්ගලයා කවුරුන්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ …

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් (29.12.2022 – 12:33 +0530 – sinhala.adaderana.lk) ජපානයේ ආධාර ඇතිව නිමකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බවය. එම නගරයේ ජනගහනය මිලියන 20 කි. එම ව්‍යාපෘතිය විවෘත …

ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ්

ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ් ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ් (29.12.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala) ජල නල එලීමේ ව්‍යාපෘතියකට අදාළ ජී.අයි. බට සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සොහොයුරා ලබන ජනවාරි 03 වනදා දක්වා …

ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ් ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ් (29.12.2022 – dinamina.lk) • සැකකරු හිටපු හමුදා සෙබළෙක්• විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා• ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් …

විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක්

විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක් විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක් (28.12.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලය තුල මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, මේ මොහොතේ විදුලිබිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා. එහි සභාපති මාලක වික්‍රමසිංහ …

තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා

තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා (27.12.2022 – 22:48 +0530 – hirunews.lk/sinhala) පසුගිය 20 වැනි දින බිබිල – මැදගම 17 කණුව ප්‍රදේශයෙන් ගලා බසිනා බෙල්ලන් ඔය හරහා ඇති පාලමෙන් …

ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ

ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ ගංජා විතරක් ‘එක්ස්පෝට්’ කරලා ගොඩයන්න බෑ – වෛද්‍ය සමාධි රාජපක්ෂ (26.12.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala) දුම්කොළ පිළිබඳ බදු ප්‍රතිපත්තිය සම්මත කිරීමෙන් රුපියල් බිලියන 11 වඩා අධික ආදායමක් ඉපයිය හැකි බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති …

2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි

2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි 2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි (26.12.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala) මෙරට සුනාමි ව්‍යවසනය සිදුවී වසර 18 ක් සපිරෙන අද (26) දිනයේ ඉන් මිය ගිය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිකර මිනිත්තු 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරනු ලැබුවා. ඒ පෙරවරු …