Day archives: දෙසැම්බර් 11th, 2022

මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ්

මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ් මලයාසියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ කාන්තාව රිමාන්ඩ් (11.12.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala) සංචාරක වීසා මගින් මලයාසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රුපියල් පනස් ලක්ෂ පහළොස් දහසක (50,15,000) මුදලක් ලබාගත් තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට …

දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස්

දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස් දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස් (10.12.2022 – silumina.lk) වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක් කළ ලොව පළමු වකුගඩු සැත්කම වන්නේ 1950 වසරේ ජූනි 17 වෙනිදා ශල්‍ය වෛද්‍ය රිචඩ් එච්. ලෝලර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් චිකාගෝවල ජීවත් වූ 49 වියැති කාන්තාවකට කළ වකුගඩු …

‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය

‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය ‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය (10.12.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර කොටස් වෙළඳපලේ මෙරට නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජන ලබාගනිමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මුල්‍ය ආයතනය මුළු …