ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්
ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් (29.12.2022 – 12:33 +0530 – sinhala.adaderana.lk) ජපානයේ ආධාර ඇතිව නිමකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බවය. එම නගරයේ ජනගහනය මිලියන 20 කි. එම ව්‍යාපෘතිය විවෘත …