මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට
මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට මැයි 9, 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ – කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට (25.02.2023 – divaina.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් …