Day archives: පෙබරවාරි 7th, 2023

වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (07.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala) බොරු සාක්ශි නිර්මානය කරමින් තමන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බොරු සාක්ෂි නිර්මාණය කර වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රදවා තැබීම …

සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම

සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම (07.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා නිසි …

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (06.02.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala) අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන් විසින් කැඳවන දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් …