වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ
වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ වරාය, විදුලි, තෙල්, බැංකු, වෛද්‍ය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට (01) වර්ජනයේ (28.02.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala) රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් හෙට (01) දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත …