වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක්
වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක් වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක් (10.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3 ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ. භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය දිවයිනේ …