Day archives: පෙබරවාරි 13th, 2023

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි (13.02.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala) එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. අද …

පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි

පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි (13.02.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala) ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට …

මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක් මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක් (13.02.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala) එළඹෙන 09 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්දදායකයින් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක් ඡන්දදායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි …

දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි

දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි (12.02.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala) මඩකළපුව – කොක්කඩිචෝලේ – තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඕඩෙයි වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් පාසල් සිසුන් තුන් (3) දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එමෙන්ම මොවුන් බේරා ගැනීම සඳහා ගිය ගුරුවරයෙකු (1) ද දියේ ගිලි ජීවිතක්ෂයට …

විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට

විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට (12.02.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala) භාවිතයට නුසුදුසු වර්ගයේ විෂ සහිත පොල්තෙල් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ මෙලෙස ගෙන්වා ඇති පොල්තෙල් කිසිදු ලෙසකින් මිනිස් පරිභෝජනයට භාවිත කිරීමට නුසුදුසු බවයි. කෙසේවෙතත් මෙවැනි ආකාරයේ විෂ සහ පිළිකාරක …