පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් (18.02.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala) මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. ‘හිරු ප්රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු …