වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ
වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ ********************************************* වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ (27.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala) වී වගාවට පමණක් නොව කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ වෙනත් වගාවන්ටත් වන්දි ලබාදෙන ලෙස එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. එලෙස බඩඉරිඟු ඇතුළු ගොඩ භෝග වගාවන්ට වන්දි ඉල්ලා මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් අරම්භ කළ උපවාසය අද (27) තෙවැනි (3) දිනටත් ක්‍රියාත්මක …