Day archives: ජනවාරි 16th, 2022

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට ********************************************* රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට (15.01.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala) නෙදර්ලන්තයෙන් මෙරටට එවූ කිලෝ 5 ක් පමණ බරැති පාර්සලයක තිබී මත් පෙති තොගයක් හමුවී තිබෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු නමට එවා ඇති අදාළ පාර්සලය රැගෙන යාමට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල මත්පෙති තොගය …

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට ********************************************* මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට (15.01.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ජනපති හා අගමැති අතින් ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන (2) අදියරේ කොටස වූ ඇතුගල්පුර පිවිසුම අද (15) ජනතා අයිතියට පත් …

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් ********************************************* පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් (15.01.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික ආයතනයක් මගින් ඇණවුම් කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000 ක් බදු සහන ලබා දී මෙරටට ගෙන්වා රුපියල් මිලියන 1,500 කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව …

බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක්

බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක් ********************************************* බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක් (15.01.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බයක් රැගෙන ඒමේ සිදුවීම පිළිබඳ අනුර කුමාර දිසානයක විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. රාගම පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ, නිතැතින් ම එම සිදුවීම පසුපස දේශපාලන හස්තයක් ඇති බව යි. …

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි ********************************************* විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් වෙයි (15.01.2022 – 06:18 +0530 – hirunews.lk/sinhala) විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් …