Day archives: ජනවාරි 29th, 2022

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් ********************************************* අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් (28.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala) අද (28) රාත්‍රී කාලයේ දී විදුලිජනන පද්ධතියේ මෙගාවොට් 20 ක පමණ හිඟතාවයක් ඇති වියහැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් පස්වරු 06:30 ත් රාත්‍රි 08:30 ත් අතර, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. …

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ********************************************* ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව (28.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala) වසර ගණනාවක් පුරා ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානාවල සේවා සහ නඩත්තු කටයුතු සිදු කෙරුණේ අදාළ ගුවන්යානයේ නිජ භූමියේදී යි. ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය ඒ පරණ කතාවට නැවතීමේ තිත තබා …

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් ********************************************* සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් (28.01.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala) සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 3 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු …

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර ********************************************* කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර (28.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) වන අලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් නො කරන බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා …

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් ********************************************* ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් (28.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala) ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් හඳුනා ගැනුණා. එමෙන්ම, ජනවාරි පළමු (01) වැනි දා සිට 20 වැනි දා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු …