2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට
2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට ********************************************* 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට (02.01.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala) ගතවූ 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණය ලබා ඇති අතර, සියයට 18.4 ක් තුන්වන (3) හෙවත් වර්ධක මාත්රාව ලෙස ෆයිසර් එන්නත ලබා තිබෙනවා. නිල දත්තවලට අනුව 2021 …